Sunday, September 4, 2011

අත්තමයි මම ඔයාට ගොඩක් ආදරේයි

අත්තමයි.....
මම ඔයාට ගොඩක් අදරෙයි,
හැමදාමත්
මම ඔයාව නොදැක
කොහොම ඉන්නද,
ඔය එවන පණිවිඩ....
ඔයාගේ ලස්සනම පිංතුර..
ඔයාගේ රසබර වචන..
මාව හැම මොහොතේම සතුටින් තිබ්බා,
හැමදාම රැටත්,
පහුවෙනිදා උදේටත්,
මට මුලින්ම දකින්න ඕනේ උනෙත්
ඔයාවම විතරයි

ඒ ඇත්තටම මම ඔයාට
ගොඩක් ආදරේ නිසාම විතරයි
,
හැමදාමත් ඔය එක්ක සෙල්ලන් කරන්න..
යාළුවොත් එක්ක සතුටු වෙන්න..
මගේ දුකේදී වගේම සතුටෙදිත්,
ලගින්ම ඉන්න,මට ඔයාව නැතුවම බැරි වෙලා
එත් දැන් වෙනද වගේ,
මට ඔය ලගින් ඉන්න අමාරුයි
එත් මොනවා කරන්නද?
මම පුළුවන් හැම වෙලාවේම
ඔයාව බලන්න එන්නන්
වෙනද වගේ හම්බෙන්න බැරි වෙන නිසා
ඔයත් වෙන අය වගේ,
මගෙන්  ඇත්වෙලා
දුකක් දෙන්න එපා
මගේ Facebook කුමරියේ
අත්තමයි
මම ඔයාට ගොඩක් ආදරේයි

3 comments:

  1. හික්ස්ස්ස්ස්ස්..... මේක කියවගෙන යද්දි හිතෙන දේ නෙවෙයි අග තියෙන්නෙ.. මොනා වුනත් නියමයි... ලස්සනයි..!!!
    ජය..!!

    ReplyDelete
  2. අනේ,, මම හිතුවේ කෙල්ලට කියනවා කියලා.. මොනව වුනත් ලස්සනයි.. හැබැයි බුකියට ආදරේ කරන එක නම් හොඳ වැඩක් නෙවෙයි.. හෙ හෙ.,.

    ReplyDelete
  3. ස්තුත්ය් යාලුවනේ
    කියන්න කෙල්ලෙක් හිටියන මේක කියන්නේ එයට තමය්..එත් නැනේ , මොනවා කරන්නද
    ඒ නිසා එච්චර හොද නෙති උනත් බුකියට වත් ආදරේ කරනවා

    ReplyDelete