Sunday, March 10, 2013

අවසන් වදන්























අවසන් වදන්
අසුනා මට,
ගවු දහසක් ඈතින්
හිටියත් අපි හෙට
හැමදාමත් රැට
දකින්නේ එකම සදයි
අමාවක දවස් එවි
කළුවර වේවි
එත් හැමදාටම නෙවෙයි.
ඉතින් හැම දම රැට
ඒ පුර හද දිහා බලන්
එකම එක පැතුමක්
පතමු අපි
මතු උපදින හැම බවයේම
හැමදාමත් ලගින් ඉන්න
අපිට
වරම් දෙන්න කියල

හ්ම් ලොකු මහන්සියක් දැනෙනවා ...දැන් හරියට වැඩ ගොඩ ගැහිලා .... කවියක් ලියන්න වෙලාවක් නැති තරන්.ඉතින් මෙතෙක් කල් ඔයාලට,අප් ඩෙට් නොවී මේක තියන් ඉන්න එකේ තේරුම නැහැ.මගේ හිතේ ඇදුනු සිත්තන් ගෙනාපු  මටම සුර පුරයක් උන මතකයි. එක මම කවදාවත් අමතක කරන්නේ නැ .එත් මන් හිතනවා දැන් මගේට නැවතීමට කාලය  කියල.අයෙත් දවසක හමු වෙයි අපි.එතකන් මට මේ බ්ලොග් එක කරගෙනයන මොන විදියකින් හරි අත දුන්න හැමෝටම ස්තුතියි.
ඉතින් මුලදී වගේම අවසනේදීත්      කදුලින් බර ආදර  කවියකින් මේක ඉවර කරන්න හිතුව.වෙනද වගේම  බලන්නකෝ

Thursday, March 7, 2013

හද විල් තෙර - නෙතු අතර(දෙවෙනි දිග හැරුම)

මල්වර සිත් අස්සට
අදර සිත් පිරිලා
ඔබේ නෙතු අගින්
ආදරය දොර ගලනවා
දැක දැක 
මගේ නෙතු  ඔබේ 
නෙතු අතර සග වෙනකොට
ආදරේ
නොහිතෙනවා නම් 
පුදුමයි නේද නංගා....

මතකද ඔයාලට ...එයාගේ ඇස ඔයාගේ ඇස් ලග නවතිනවා....දෙනෝ දහසක් අතරේ උනත් ඒ ඇස්  හොයනවා ....මතකද ...ඒ බැල්මට ඔයාල හරිම අසයි නේද, තවමත් මතකයි නේද...ඉතින් සොදුරු ආදරේ අමතක නොවෙන් කඩඉමක් ගැන මෙම පද ටිකක් ලිය උන.....ඊලග කොටසත් කමින් සුන් ලු ....එතකන් මේ අත්දැකීම මතක් කරලා රස විදින්නකෝ ....මේ "හද විල් තෙර" දෙවෙනි දිග හැරුම "නෙතු අතර"