Saturday, January 19, 2013

තහනම් සයනයේ....

මා ලගින්
සයනේයේ හිදින්
නුබ සිතින්
සිටින නම් ඔහු ලගින්
සයනය කීමේද මට
හිත ඔහු ලගින් නම්

සිත ලගින්
පුරා හද ආදරෙන්
සයනයේ ඔහු ලගින්
රග පාවී නම් නිරුවතින්
හිතින් ඉඩ කීමේද මට
ගතින් ඔබ නැති නමින් .....

ඉතින් ...
නොනිදන්න සයනයේ තහනම්...
නොසොයන්න
ආදරේ තහනම් ....
රැක ගන්න
පදවියේ මවු  අභිමන්...

7 comments:

  1. ම්ම්ම්...
    කය මිස සිත නැති
    ලොවක් කුමට මට නුඹෙන්
    කයත් රැගෙන යනු මැන
    සිත රැඳී ඒ දිහා...

    ලස්සන කවියක් අයියේ..

    ReplyDelete
  2. ලස්සන පද පෙළගැස්මක්....

    ReplyDelete
  3. තනි ඇහැට ඇඩෙනවා... බොහොම අපූරුයි!

    ReplyDelete